English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාව තුල තොරතුරු සාක්ෂරතාවය නොදියුණු මට්ටමක - අශෝක හඳගම


ලංකාව තුල තොරතුරු සාක්ෂරතාවය නොදියුණු මට්ටමක - අශෝක හඳගම

සාක්ෂරතාවය හා පරිගණක සාක්ෂරතාවය ශ්‍රී ලංකාව තුල කොතරම් දියුණු මට්ටමක පැවතියත්, තොරතුරු සාක්ෂරතාවය ඉතාමත් නොදියුණු මට්ටමකයි පවතින්නේ. තමන්ට ලැබෙන තොරතුරු වලින් හරි තොරතුර බේරාගන්න පුළුවන් බවක් අපේ මිනිසුන් තුල පෙනෙන්නට නෑ මාධ්‍ය මගින් පතුරන තොරතුරු ඒ විදියටම බාරගන්න බහුතරයක් පුරුදු වෙලා ඉන්නවා.

රටේ පවතින වගකීම් විරහිත මාධ්‍ය බාවිතය සම්බන්ධයෙන් ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක අශෝක හඳගම මහතා සමඟ “අයිතිය” කල සාකච්ඡාවකදී ඔහු ඒ අදහස් පැවසීය.

එම වීඩියෝව පහතින් දැක්වේ.....





2019-06-23
Advertisement

Find us on Facebook