English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාත්‍යන්තර සම්මුතීන් අනුව සකසන නීති එම හරයන් තුල ක්‍රියාත්මක වනවාද? - පිලිප් දිසානායක


ජාත්‍යන්තර සම්මුතීන් අනුව සකසන නීති එම හරයන් තුල ක්‍රියාත්මක වනවාද? - පිලිප් දිසානායක

1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත ක්‍රියාත්මක වී දැනට වසර 25ක කාලයක් ගතවී ඇතත්, එම පනත යටතේ නඩු පැවරීමේ බලය නීතිපති හරහා සිදු වුවත්, 2002 වසරේ සිට මේ දක්වා පවරා ඇති නඩු ප්‍රමාණය 115 කි. එයිනුත් තීන්දු ලබාදී ඇත්තේ නඩු 33ක ප්‍රමාණයකි.

මෙම වධහිංසා පනටත් යටතේ යම්කිසි පුද්ගලයකු වැරදිකරුවකු වුවහොත්, අවරුදු 10ක නොඅඩු සිර දඬුවමක් හා රු 50000ක නොඅඩු දඩයකට  ඔහු යටත් වේ. නමුත් මෙතෙක් නඩු තීන්දු ලෙස ලබා දී ඇත්තේ රු 1500 ක රජයේ ගාස්තු හා අත්හිටවූ සිර දඬුවම් පමණි.

මේ රටේ ජාත්‍යන්තර සම්මුතීන් උඩ ඇති කරගත් එම නීති ඒ සම්මුතීන් වල තිබෙන හරයාත්මක ගුණයන් තුල ක්‍රියාත්මක වවනවාද? යන්න ගැටලුවකි.

පිලිප් දිසානායක මහතා මෙම අදහස් පලකලේ ඊයේ (19) වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එම සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්...





2019-06-20
Advertisement

Find us on Facebook