English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යකඩ මල්ලටත් ගුල්ලෝ ගසයි- දිලිත් ජයවීර කතා වස්තුව


යකඩ මල්ලටත් ගුල්ලෝ ගසයි- දිලිත් ජයවීර කතා වස්තුව ?

දඩබ්බරයා නමැති නවකතාව එළිදක්වන අවස්ථාවට සහභාගී වූ පුද්ගලයින් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස එම ග්‍රන්ථය රචනා කරන ලද ඩිල්ශාන් පතිරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම විස්තර ලබාදෙන ලෙස ඩිල්ශාන් පතිරත්න මහතාට අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම නවකතාව එළිදැක්වීමේ උත්සවයේදී එහි දේශනයක් පැවැත්වූ දෙරණ මාධ්‍ය ජාලයෙහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් සිද්ධාර්ථ චරිතය සම්බන්ධයෙන් පළ කළ අදහස් කිහිපයක් දැඩි මතධාරී බෞද්ධයින්ගේ කෝපයට හේතුවී ඇති ආකාරය පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ දැකගත හැකි විය.



ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කළ කෙටිකතාවක් මඟින් බුද්ධාගමට අපහාස කළේයැයි චෝදනා කරනු ලදුව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ ශක්තික සත්කුමාර නම් ලේඛකයා අප්‍රේල් 01 වනදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා විසින් ඩේලි මිරර් පුවත්පතට සැපයූ ලිපියක් හේතුවෙන් ඒ මහතාට එරෙහිව ද විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී.

තොරතුරු - www.lankanewsweb.net



2019-06-20
Advertisement

Find us on Facebook