English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ICCPR ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිවද? - චමීර පෙරේරා



ICCPR ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිවද? - චමීර පෙරේරා

“ලෝකයේ ICCPR වැනි නීතියක් පවතින්නේ යම් කිසි ආකාරයකට ආගමික සිවිල් නිදහස ආරක්ෂා කරගන්නයි. හැබැයි අද අපේ රටේ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, මුලික අයිතිවාසිකම්, ප්‍රකාශන අයිතිය මර්ධනය කිරීම වෙනුවෙන් පමණයි.

ශක්තිකව අත්අඩංගුවට ගන්නේ යම් කිසි උපන්‍යාසයක් ඉදිරිපත් කිරීමේ වරදට. තවද මේ රටේ ඉංග්‍රීසියෙන් ලියන මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගැනීමට සුදානමක් තියෙනවා ඔහු කල යම් විවේචනයක් සම්බන්ධයෙන්. කෙසේ වෙතත්, ICCPR එක ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිවද යන්න ප්‍රශ්නයක් දැන් ඇතිවෙමින් තිබෙනවා

ICCPR යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතු මහසෝන් බලකායේ අමිත්ලා, තවුහිඩ් ජමාද් එකේ අබ්දුල් රාසික්ලා, අන්තවාදී ඩෑන් ප්‍රියසාද් ලා සති දෙකෙන් එලියට ඇවිත් තවමත් වෛරී ප්‍රකාශ කරනවා. නමුත් මුස්ලිම් කාන්තාවකගේ ඇඳුමේ නැවක සුක්කානමක් තිබුනා කියල අත්අඩංගුවට ගන්නවා.”

සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්....





2019-06-20
Advertisement

Find us on Facebook