English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ජනාධිපති වරායට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි!”- පුජ්‍ය දඹර අමිල හිමි


සිරිසේන ජනාධිපතිවරයා රට තුල 250ට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි කිරීමට ඉඩහසර සලසා දුන් බව විශේෂ තේරීම් කාරක සභාව තුල පැහැදිලිව අනාවරණය වී ඇති මේ මොහොතේ, ජනාධිපතිවරයාට එරෙහිව පළමුවෙන්ම දෝෂාභියෝගයක් ගෙනවිත්, දුරයෙන් පහකර, ඉන්පසුව අධිකරණය ඉදිරියට ගෙන යා යුතු බව පුජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

තවද, “ප්‍රහාරය මුල් දින කීපය තුල උත්කර්ෂවත් ලෙස මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරනය ලබාදුන් මාධ්‍යද  අද නිහඬ වෙලා. තම බැතිමතුන් දේවස්ථාන තුල ඝාතනය වීමට ජනාධිපතිවරයා ඉඩ සලසා දුන් බව හෙළි වී ඇතත්, කාදිනල් තුමා අද නිහඬයි. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනාගෙන් අහන්නේ දැන් මොකද කියන්නේ?.... කියල." උන්වහන්සේ පැවසීය.

වීඩියෝව පහතින්...





2019-06-11
Advertisement

Find us on Facebook