English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මගෙයි දරුවන්ගෙයි ජීවිත ආරක්ෂාව අනතුරේ...” - සන්ධ්‍ය එක්නැළිගොඩ

“මගෙයි දරුවන්ගෙයි ජීවිත ආරක්ෂාව අනතුරේ...”

                                   - සන්ධ්‍ය එක්නැළිගොඩ


ඊයේ (23) සවස ජනාධිපති සමාව යටතේ ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ප්‍රථම සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය කියා සිටියේ එවැනි නිදහස් කිරීමක් සිදුවුවොත්, තමන් හා තම දරුවන්ගේ ජීවිත වල ආරක්ෂාව අනතුරේ වැටීමක් සිදුවන බවයි.

ඒ වෙනුවෙන් තමන් මේ වන විට අගමැතිවරයාගේ ලේකම් වරයාට හා අධිකරණ ඇමති තුමියටත් තම ආරක්ෂාව පිලිබඳ දැනුවත් කර ඇති බවයි. ඉදිරියට එක්නැළිගොඩ මහත්මියගේ හා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියෙන් පිළිසරණ ගතහැකි යම් තැනක් වේද ඒ තැන් වලට යාමට තමන් සුදානම් බවද ඇය එහිදී සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්...





2019-05-24
Advertisement

Find us on Facebook