English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුධ අපරාධ සෙවීීමට බැන්කි- මූන්ගෙන් කණ්ඩායමක්


යුධ අපරාධ  චෝදනා  සම්භන්ධයෙන්  විිමර්ශන  කටයුතු  පැවැත්වීීම  සඳහා  එක්සත්  ජාතීන්ගේ කණ්ඩායමක් ශ‍්‍රි  ලංකාවට  එවීීමට  එක්සත්  ජාතින්ගේ  සංවිිධානයේ  මහ  ලේකම්  බෑන්  කී-මූන් මහතා  තීරණය  කර  ඇතැයි වාර්තා වෙයි.

මෙම  කණ්ඩායම  මෙරටට  පැමිිණෙන්නේ ශ‍්‍රි  ලංකා  රජය  ආරම්කර  ඇති  දේශීය  විිමර්ශනට සහය වීීමට  යැයි  වාර්තාවීී  ඇතත්,  එම  කණ්ඩායමට  මෙරටට  පැමිිණෙන්නට  ඉඩ  දෙනවාද  නැද්ද  යන්න  රජය  තීරණය  කර  නැතැයි  ද  වාර්තා  වෙයි. 

එහෙත් ශ‍්‍රි  ලංකාවේ  සමගි සන්ධාන  ක‍්‍රියාවලිය  සඳහ  සහයවීීමට එවැනි විිිශේෂ කණ්ඩායමක  අවශ්‍යතාවයක්  පිළිබඳව  එක්සත්  ජාතින්ගේ  සංවිිධානයෙන් ඉල්ලා  නැතැයිද  එක්සත්  ජාාතින්ගේ ප‍්‍රකාශකයෙක්  සඳහන්කර  ඇත.

ඡායාරූපය  -  අන්තර්ජාලයෙන්
-MMP



2014-09-19
Advertisement

Find us on Facebook