English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එ ජ නි ස අවසන් රැස්වීමට .....
අද දින (සැප් 17) මහියංගනයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් රැස්වීම සඳහා, රැස්වීම් භුමිය පිරවීමට  අනුරාධපුරයේ සිට මානව සම්පත රැගෙන ඒමට කටයුතු සළසා ඇති බවත් එම නීති විරෝධි ක‍්‍රියාවට නිසි ප‍්‍රථිචාරය දක්වන ලෙසට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපළ  තවමත් මෙලෙස අනිසි ලෙසට භාවිතයේ යොදවමින් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ අපේක්‍ෂකයින්ට විරුද්ධව නීතිය ක‍්‍රියාමත්ක කළ යුතු යැයි මැතිවරණ නිරීක්‍ෂණ ජාලය ඉල්ලා සිටියි.

එම ඉල්ලීම සහිත ලිපිය මෙසේය.....


-MMP



2014-09-17
Advertisement

Find us on Facebook