English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාර්ලිමේන්තුවේ 113 ක් වත් නැතුව, ව්‍යවස්ථාවක් ගෙන එමෙන් පලක් නෑ.


පාර්ලිමේන්තුව තුල ඉන්න ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන්, ස්මාජවාදීන්ගෙන්, වාමාංශිකයින්ගෙන් එකතුවෙච්ච ජාතික ආණ්ඩුවකට නොයා, ජාත්‍යන්තර මානව හිමිකම් ඇතුලත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පසුගියදා පැවසීය.

ඒ පසුගියදා (23) අනුරාධපුරදී පැවති “කුමන්ත්‍රණය අවසන්ද?” නමින් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ දීය.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ 113 ක බලයක්වත් නැතුව, මෙම ව්‍යවස්ථා කටයුත්ත ගෙන එම පල රහිත බවයි. ව්‍යවස්ථාවේ කාර්ය හරියට සිදුවුවහොත් ඉදිරි මැතිවරණ වැඩෙත් ජය ගැනීමට අපහසුවක් නොවන බවත්, දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා පන්නයේ ක්‍රියාවලියකට යායුතු බවටත් ඔහු එහිදී සඳහන් කළේය.

වීඩියෝව පහතින්...





2019-02-27
Advertisement

Find us on Facebook