English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අවරුදු 67 ක පාලනය තුල දිනා නොගත් ජයග්‍රහණ පසුගිය වසර 3 හමාර තුල ලබාගත්තා - පිලිප් දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවූරුදු  34 කුත්, එක්සත් ජාතික පක්ෂය අවරුදු 33 කුත්, පාලනය කළා. නමුත් මේ 67 අවුරුදු පාලනය තුල දිනාගැනීම නොහැකි වූ දේශපාලනික ප්‍රතිසංස්කරණ  පසුගිය වසර 3 හමාර තුල සිදු කරගැනීමට හැකි වූ බව සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ පිලිප් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරදී පැවති “කුමන්ත්‍රණය අවසන්ද?” නමින් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ දීය. සම්මන්ත්‍රණය සඳහා පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය එච්.ඩබ්. සිරිල්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය, පිලිප් යන සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ පුරෝගාමීන් සහභාගි විය.

තවදුරටත් අදහස් දැක්වූ පිලිප් දිසානායක මහතා....





2019-02-26
Advertisement

Find us on Facebook