English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කළහොඳ පස්සෙන් එළවීම!
අද (03) දින තුන්වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, වෘත්තීය සමිති ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන අය අද කැඳවා තිබිනි. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමන් රත්නප්‍රිය විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රචණ්ඩත්වය මුදාහරින ලෙසත්, ජනතාව කුපිත කරවන ලෙසත් පැවසූවායයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමටයි.

2015 දී විශාල ප්‍රචණ්ඩත්වයක්, පීඩනයක් හමුවේදීත් ජනාධිපතිවරයා පත් කිරීම සඳහා රැස්වීම් විශාල සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කරන ලද මෙම කණ්ඩායම අද එම ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මෙලෙස අපහසුතාවයන්ට පත් කරලීම පුදුම සහගතය. රාජපක්ෂ රෙජීමට දැඩි විවේචනයට ලක් කළ අවස්ථාවේදීවත් එවන් පියවරක් එම රජය විසින් ඒ අවස්ථාවේදී සිදු කළේ නැත. ගැමි කියමනක අනුව කළ හොඳ පස්සෙන් එළවනවෝ කියන්නේ මෙවන් අවස්ථාවන් ගැන විය යුතුය.

මේ ඒ සම්බන්ධව පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි සහ සමන් රත්නප්‍රිය විසින් ඒ සම්බන්ධයෙන් දක්වන ලද අදහස් පහතින්.






2019-01-03
Advertisement

Find us on Facebook