English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“සටන තවම අවසන් නැත”


සිවිල් පුරවැසියන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන කීපයක දායකත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රට අස්ථාවර කල සිරිසේන ජනාධිපතිවරයාට හා අදාළ පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඒකාබද්ද උද්ඝෝෂණයක් ඊයේ සවස පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විය.

“ කට්ටිය නින්දට ගියාද? සටන තවම අවසන් නැත” මැයෙන් වූ මෙම උද්ඝෝෂණය තුලින් ඔවුන් ඉල්ලා සිටින්නේ නව ජනරජ ව්‍යවස්ථාවකට යාම සහ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත්ය...

වීඩියෝව පහතින්...





2018-12-20
Advertisement

Find us on Facebook