English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති උමතුව පරදවමු! සාමූහික විරෝධතාවය අද කොළඹදී


ස්වාධීන සංවිධාන කණ්ඩායම් රැසක් සහ සංවිධාන, පුද්ගලයන් රැසක් සහභාගි වුනු  “ජනාධිපති උමතුව පරදවමු” නමින් වූ විරෝධතාවයක් අද දින ( 12 ) දින දහවල් 1 ට කොළඹ ලිප්ටන් වට රවුමේදී පැවැත්විනි. මේ සියළුම දෙනා සහභාගි වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. මේ සඳහා ප්‍රධාන පෙළේ ජනතා නියෝජිතයන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සහභාගි විය.


දිගින් දිගටම රට තුළ සිදුවෙමින් යන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් නිසා පීඩාවට පත්වුනු ජනතාවන් ගැන වේදනාවට, කෝපයට පත්ව සිටින ප්‍රජාවන්ගේ හඩ නියෝජනය කරමින් තැන තැන විරෝධතාවයන් දැක්වූ මෙම කණ්ඩායම් අද දින එක්ව මෙලෙස විරෝධතාවය සනිටුහන් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට වර්තමානයේදීද අනාගතයේදීද අනතුරු ඇගවීමක් ලෙස දැක්විය හැකිය.

වීඩියෝව පහතින්....




2018-12-12
Advertisement

Find us on Facebook