English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජයම්පතිගේ කතාවෙන් මහින්දගේ රෙදි ගැලවෙයි.

අගමැතිවරයාගේ විමසීමකින් තොරව විවිධ රටවල පාර්ලිමේන්තුව විසුරුවා හැරී විවිධ අවස්ථාවන් ගැන මහින්ද රාජපක්ෂ උදාහරණ ගෙන දක්වමින් පසුගිය දා ජාතිය අමතා තිබුණා. ඒ එක රටකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හී විධි විධාන අපේ රටට බලපාන්නේ නැති බවත්, අප රට තුළ තිබෙන්නේ ජනාධිපති ක්‍රමයේ සහ වෙස්මිනිස්ටර් ක්‍රමයේ මිශ්‍රණයක් බවත්, ව්‍යවස්ථා සම්පාදක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා එම කතාවට පිළිතුරු දෙමින් ඊයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ විසින් ගෙන හැර දක්වා තිබු සියලු උදාහරණ සම්පුර්ණයෙන් සාවද්‍ය බවද, අවුරුදු 180 ගණනක් පැරණි උදාහරණ ගෙනහැර පෑමෙන් වැඩක් නෑ තත්ත්වය බොහෝ වෙනස් බවද, ඔහු එහිදී පෙන්වා දුන්නේය. ඒ ඊයේ (03) නීතිඥ එකමුතුව විසින් කැඳවා තිබු මාධ්‍ය හමුව අමතමිනි.

එම වීඩියෝව පහතින්...





2018-12-04
Advertisement

Find us on Facebook