English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ආප්ප පෙරමුණට ඒරෙහිව පුලූල් ජනතා සංධානයකට එකගත්වය
2015 ජනවාරි 08 ජනතා බලාපොරොත්තු තව දුරටත් ඉටුකරවා ගැනීම වෙනුවෙන් දේශපාලණ පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුලූ බහුජන සංවිධානයන්ගෙන් සමන්විත පුලූල් ජනතා සංවිධානයක් ගොඩනැගීමටත්, එම සංධානය හරහා ඉදිරි මැතිවරණයන්ට තරග කිරීමටත් එකගත්වය ප‍්‍රකාශ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ඇතුලූ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පක්ෂත්, අනෙකුත් සුලූ ජාතීන් නියෝජනය කරන පක්ෂත් සමග පසුගියද දිනවල පැවැති සාකච්ඡුාවන් හි ප‍්‍රථිපලයක් ලෙස මෙම සංධානය ගොඩනැගීම සදහා මූලික එකගත්වය ඊයේ දිනයේ ලැබී තිබුනි.

සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය ඊයේ (12) කොළඹ නව නරග ශාලාවේ දී පැවැති සම්මන්ත‍්‍රණයේ දී අමාත්‍ය චම්පික රණවක හා රාජිත සේනාරත්න විසින් මේ පිළිබදව මුල්ම හෝඩුවාව ලබා දුන් අතර, මේ වන විට එම එකමුතුව සදහා එක්සත් ජාතික පක්ෂයේ දී අනුමැතිය ලැබී තිබේ.




2018-11-13
Advertisement

Find us on Facebook