English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණමය ක්‍රියාවලියට සිවිල් සංවිධාන සුදානම!

පසුගිය 09 වැනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කල අතර, මෙම ව්‍යවස්ථා විරෝධී අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව මේ වන විටද, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයන්, අධිකරණමය ක්‍රියාමාර්ග වලට ප්‍රවිෂ්ඨව ඇත. මෙවැනි තීරණාත්මක මොහොතක සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් අද (12) කොළඹදී  රැස්වී ඉදිරි සති කීපය තුල මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ඡා කෙරිණි.


මේම අවස්ථාවට පුජ්‍ය දඹර අමිල හිමි, නීතිඥ ජනක එදිරිසිංහ, රාජා උස්වැටකෙයියාව, ජයතිලක බණ්ඩාර, නීතිඥ ප්‍රබෝධ රත්නායක, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී විය.




2018-11-11
Advertisement

Find us on Facebook