English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදයට වූ මරු පහරින් නොපෙනෙන ආර්ථික අගාදයකට - පාඨලී චම්පික රණවක
“මේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මරු පහර හේතුවෙන් රට අනුක්‍රමයෙන් ජාත්‍යන්තර හුදකලා කරණයකට ලක් වෙමින් තියෙනවා. ඉතාම බලගතු ණය අර්බුදයකින් පෙලෙන රටක්. මේ වසරේ ට්‍රිලියන 2.1 ණය ගෙවන්න තියෙනවා. ලබන වසරේ ට්‍රිලියන 2.4 ක ණය ගෙවන්න තියෙනවා. මේවා කිසිසේත් අපට දරාගන්න පුළුවන් ණය නොවේ. ඉස්සර වගේ නිකන් සල්ලි රටවල් වලින් ලැබෙන්නේ නෑ.

පවතින වෙළඳ යුද්ධය නිසා ජාත්‍යන්තරව ආර්ථික පසුබෑමකට ලක් වෙනවා, ඒ අනුව අපේ ආනයන- අපනයනයන්ට භයානක බලපෑමක් එල්ල වෙනවා. ආයෝජකයෝ එන්නේ හෝ වෙනත් ආකාරයක ආයෝජනය කරන්නේ හෝ රටේ ස්ථාවරත්වය කියන කොන්දේසිය මතයි. මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය නිසා ඉතා භයානක තත්වයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවෙනවා.”

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඒ අදහස් පලකලේ අද (09),කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ " ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනු, හොර අගමැති එළවමු" මැයෙන් විද්වත් නීති වේදීන්ගේ කතිකාව අමතමිනි.

සම්පුර්ණ අදහස් පහතින්...





2018-11-09
Advertisement

Find us on Facebook