English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඥාණේස්සර හාමුරුවන්ට දැන් හොඳට නින්ද ගියාට, අපේ මිනිස්සු සදහටම නිදාගන්න ලෑස්ති වෙලයි මේ වෙනස ගෙනාවේ. - නීතිඥ රවී ජවර්ධන

 “මෛත්‍රීපාල ජනාධිපතිට මේ පුටුවෙන් අනිත් පුටුවට යන්න විතරයි තිබුණේ. හැබැයි ඒ තැනට ගෙන්න මේ රටේ මිනිස්සු දහදිය හෙලුවා. රටින් ගියා, ගුටි කෑවා, ජීවිතේ පුජා කළා. ඔහු දන්නෙත් නෑ, කොහොමද සාධාරණ සමාජේ හැදුණේ කියලා. මං අහගෙන පසුගියදා ගලබොඩ ඥාණේස්සර හාමුදුරුවෝ කියනවා උන් වහන්සේට හොඳට නින්ද ගියා කියලා. එත් අපේ මිනිස්සු සදහටම නිදා ගන්න ලැස්ති වෙලයි එදා ජනවාරි 08 අරගලයේ උන්නේ”

නීතිඥ රවී ජයවර්ධන මහතා ඒ අදහස් පළ කලේ ඊයේ (08) පැවති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තුන්වන ගුණ සැමරුමට අමතමිනි.

සම්පුර්ණ අදහස් පහත වීඩියෝවෙන්...





2018-11-09
Advertisement

Find us on Facebook