English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මැති ඇමතිවරු දිව්රුම් දීම සඳහා “විකල්ප දිව්රුම් ප්‍රකාශයක්” ජයදේව උයන්ගොඩගෙන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍ය බලය හිමි පාලකයින් තම කෙටි කාලීන පාලන ස්වාර්ථය සඳහා සිතැඟි ලෙස උල්ලංඝනය කරනා වූ ලියැවිල්ලක් ලෙස සලකන බවත්, එය රටේ උත්තරීතර නීතිය ලෙස නොසලකන බවත්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා අද (08) මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තුන්වන ගුණ සැමරුම අමතමින් කියා සිටියේය.  

තම තනතුරු වලට දිව්රුම් දෙන විට ඔවුන් දැන් කියවිය යුත්තේ, “ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලයේ රැඳී සිටීමත්, දේශපාලන බලය අයුතු ලෙස හා සදාචාර විරෝධී ලෙස අවභාවිත කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා පවතින්නේ නම් ඒවා නොසලකා හරිමින් හිතුවක්කාරව ක්‍රියා කිරීමටත් මම දිව්රා පොරොන්දු වෙමි.”  යනුවෙන් යැයි උයන්ගොඩ මහතා එහිදී කියා සිටියේය.

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2018-11-08
Advertisement

Find us on Facebook