English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


58 ලක්ෂයට පමණක් නොවේ ඔහු දැන් 62 ලක්ෂයටත් ද්‍රෝහියෙක්! - ගාමිණි වියන්ගොඩ
“මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත්  තඹේකට මායිම් කරන්නේ නෑ මේ ජනාධිපති වරයා.  ඔහුව පත් කරගත්ත හැටදෙලක්ෂයක් ජනතාවට ඔහු අද ද්‍රෝහියෙක් වෙලා තියෙනවා. ඒ වගේම 2015 දීත් ඔහු තවත් 58 ලක්ෂයකට ද්‍රෝහියෙක් වුනා. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයා රටේ සමස්ථ ඡන්ද දායකයන්ටම මේ කෙටි කාලය තුල ද්‍රෝහියෙක් බවට පත් වුණා.

ඇත්තටම මේ යන ක්‍රමය, ජනාධිපතිවරයා කරපු වැඩේ ඉතා නරක පුර්වාදර්ශයක්. මේ විදියට ඉදිරියේදීත් රාජ්‍ය නායකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැමති කැමති විදියට උල්ලංඝනය කරන්න මේක පුර්වාදර්ශයක් වෙනවා.”

ගාමිණි වියන්ගොඩ මහතා අයිතිය සමඟ කල සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්...




2018-11-01
Advertisement

Find us on Facebook