English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතයි.(VIDEO)
අද (28) සවස අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් කියා සිටියේ ඊයේ (27) ජනාධිපති සිරිසේන විසින් තමන්ටත්, කැබිනට් මණ්ඩලයටත් කළ චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බහුතරය බලයක් නොමැති අගමැතිවරයෙක් පත් කිරීම ගැන තමන් කනගාටු වන බවයි. තමන් කරපු ඒ වැරදි වැඩේ වහගන්න දැන් ජනාධිපතිවරයා පොඩි ළමයෙක් වගේ විවිධ කතන්දර ගොතන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් කල සම්පුර්ණ කතාව පහතින්...





2018-10-29
Advertisement

Find us on Facebook