English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන් වුවන්ගේ ජාතික සැමරුම් දින නිශ්චිත සිද්ධීන් 05ක් OMP යට : අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව

මෙවර 28 වන අතුරුදන්වූවන්ගේ ජාතික දින සැමරුම් දිනයේදී අතුරුදහන් කිරීමේ නිශ්චිත සිද්ධීන් 05 ක් අතුරුදන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයට (OMP) ඉදිරිපත් කිරීමට නියමිත බව අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව පවසයි. OMP විසින් එම සාක්ෂි ඇති විශේෂ සිද්ධීන් වලට මුල් තැන දී ඉකමනින් සත්‍ය රටට එලි කරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

ඔක්තෝබර් 27 දිනට යෙදී ඇති අතුරුදන් වුවන්ගේ ජාතික දින සැමරුම මෙවරත් රද්දොළුගම අතුරුදන්වූවන්ගේ ඉස්මාරකය අභියසදී පැවැත්වේ. මෙවර අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිත්‍ය නියෝජිත මහත්මියත් ප්‍රධාන ආරාධිතයින් වශයෙන් පැමිණෙන බවද, අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.  

එම වීඩියෝව පහතින්.....





2018-10-20
Advertisement

Find us on Facebook