English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යුක්තිය නැති රටකට මොකටද නීතිපතී!

අයියෝ නීතිපති අයියෝ නීතිපතී

මැරයෝ ඇවිත් දැරියෝ දුෂණ කරතී

මිනී මරති යුක්තිය යට ගසා ලතී

යුක්තිය නැති රටට මොකටද නීති පතී... යන කවිය අදටත් නොවෙනස්ව ගැලපෙන බවත්, අධිකරණයේ හෝ පොලීසිය හෝ නීතිපති දෙපාර්තුමේන්තුව තුළත් කිසිඳු වෙනසක් 2015 ජනවාරි 08න් පසුව සිදු වී නොමැති බවත් ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂක බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

“නඩුවක් විසඳෙන්න අවරුදු 23ක් යනවනම් මොකද්ද අධිකරණ වෙලා තියෙන වෙනස, 2015 ට කලින් තිබුණු පොලිසියට වඩා දැන් පොලිසිය හොඳයි කියල අන්ඳයෙක්වත් කියන්නේ නෑ. පොලිසියක් හොඳ නැන්තන් මානව හිමිකම් හොඳ වෙන්න බෑ. නීතිපති දෙපාර්තුමෙන්තුවෙත් වෙනසක් වෙලා නෑ.

සම්පුර්ණ වීඩියෝව පහත දැක්වේ...





2018-10-18
Advertisement

Find us on Facebook