English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපරාධයක් වාර්තාකරණයේදී මාධ්‍යත් එහි විත්තිකාරයෙක් (VIDEO) - කේ. ඩබ් ජනරංජන


අපරාධ වාර්තාකරණයේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රවීණ මාධ්‍යවේදී හා අනිද්දා පුවත්පතේ කතෘ නීතිඥ කේ. ඩබ් ජනරංජන මහතා කියා සිටියේ අපරාධ ගැන යම් විග්‍රහයක් කරනවානම් මාධ්‍යත් එහිදී විත්තිකාරයකු වන බවයි.

“අපි අපේ මාධ්‍ය හැසිරීම දිහා ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලිය යුතුයි. අද මාධ්‍ය විසින් අපරාධය රසවිඳීමට හැකි අයුරින් තමයි ප්‍රචාරය කරන්නේ. එවිට මෙවැනි දේවල් වලට කම්පනය වන ස්වභාවය නැති වී නිර්වින්දනය වූ සමාජයක් තමයි ඇති වන්නේ.

නිදහසෙන් පසු අවරුදු 60 – 70 ක කාලය තුල යම් කිසි ආකාරයකට මේ සමාජය පිරිහෙලා තියෙනවද? , කුණු වෙලා තියෙනවද? එකට මාධ්‍යවල අපිත් වග කියන්න ඕන.”

සම්පුර්ණ වීඩියෝව පහතින්...





2018-10-16
Advertisement

Find us on Facebook