English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ජවිපෙ 20 ගෙනාවේ ඇඟ බේරාගන්නද..” - ගාමිණි වියන්ගොඩ

“ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට, රටේ ජනතාව අතරට ගෙනයාමට ප්‍රශස්ත උත්සාහයක් ඔවුන් දැරුවේ නෑ.  ජවිපෙ විසින් මෙය ඉදිරිපත් කලේ තමන්ගේ ඇඟ බේරා ගැනීමට හෝ අනාගතයේ යම්කිසි විදියක සම්මානයක් ලබාගන්න්දැයි යන අදහසක් අද සමාජය තුල ඇතිවෙලා තියෙනවා.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, ව්‍යාපාර හැටියට අපි රට පුරා සම්මන්ත්‍රණ හා රැස්වීම් 20 කට වැඩි ප්‍රමාණයක් පවත්වල තියෙනවා, නමුත් ජවිපෙ මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කතෘන් වෙලත්, බිම් මට්ටමේ සැලකිය යුතු සංවිධාන ශක්තියක් තිබිලත් ඔවුන් සැලකියයුතු මැදිහත් වීමක් ලබාදුන්නේ නෑ”.යැයි ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

ඒ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් පළ අවස්ථාවේදීය...

වීඩියෝව පහතින්...





2018-10-13
Advertisement

Find us on Facebook