English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“යහපාලනය මේකද?” - ගාමිණි වියන්ගොඩ
“ කිත් නොයාර්, එක්නැලිගොඩ වැනි නඩු වලට අවශ්‍ය තොරතුරු ලබා දීමට නාවික හමුදාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සාමාන්‍ය මිනිහෙකුට බලපාන නීතියක් ඇයි මාණ්ඩලික ප්‍රධානීන්ට බලපාන්නේ නැත්තේ.? ගෝඨාබය කරන වැඩේමයි, අද ජනාධිපති වරයා තම බලය පාවිච්චි කර බලපෑම් කිරීම මඟින් සිදු කරන්නේ. සචින් වාස් ගුණවර්ධනව  CID ය අත්අඩංගුවට ගැනීම තුන් පාරක් ජනාධිපති වරයා වැලක්වුවා. යහාපලනය මේකද?අපි දන්නා යහපාලනය මේක නෙමෙයි.”

ගාමිණි වියන්ගොඩ් මහතා ඒ අදහස් පළ කලේ අද (17) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්චාව අතරතුරදීය.

එම අදහස් පහතින්...


  




2018-09-17
Advertisement

Find us on Facebook