English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“ජ.වි.පෙ 20 සංශෝධනය හකුලා ගත යුතුයි.!” - බාහු

“මේ ආණ්ඩුවේ ජයග්‍රහණය තියෙන්නේ නව ව්‍යවස්ථාවේ. එය දැන් කඩිනමින් ඉදිරියට ගත යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගෙනල්ල තියෙන 20 වන සංශෝධනය මේ වෙලාවේ සුදුසු නෑ. නව ව්‍යවස්ථාව සම්පාධනය වෙලා තියෙද්දී මේකට ඔලුව දාලා කැලේ පනින්නේ නැතිව ඔවුන් මේක වහාම ඉවත් කර ගත යුතුයි.” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

“05 වැනිදා තිබු ජාතිවාදීන්ගේ රැළියෙන් පෙන්නුම් කළා මේ වෙලාවේ සමාජය ඉදිරියට ගෙන යාමට තියෙන මාවත ජාතිවාදය නෙමේ කියලා. සල්ලි දීල මිනිස්සු ගෙනාව ඇරෙන්න  සාමාන්‍ය ජනතාව එක පිළිගත්තේ නෑ. ඒක නිසා මාසයක් ඇතුලත නව ව්‍යවස්ථාව ගෙන ඒමට කටයුතු කිරීමට ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනා. එක තමයි ආණ්ඩුවේ ජයග්‍රහණය”

වීඩියෝව පහතින්...


  




2018-09-08
Advertisement

Find us on Facebook