English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“විදුලිය සැපයුම 100% යි, අර්බුදය තියෙන්නේ විදුලිබල මණ්ඩලය ඇතුලේ..!” - අජිත් පී පෙරේරා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සිවිල් සංවිධාන එකමුතුව මෙහෙයවනු ලබන "මහජන මන්ත්‍රණ සභාව " ඊයේ  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. එහිදී සභාවෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ, රටේ විදුලි සැපයුම 100% ක් බවත්, සැබවින්ම බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය පවතින්නේ විදුලිබල මණ්ඩලය ඇතුලේ බවයි.

සේවකයන් හා සම්පත් කළමණාකාරීත්වය ප්‍රශ්නයේදී මහා විශාල පන්ති බේදයක් විදුලිබල මණ්ඩලයේ පවතින බවත්, ඒ හරහා වැඩ වර්ජන පවා ඇතිවන බවත්, අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළේය.

එම වීඩියෝව පහතින්....


 




2018-09-05
Advertisement

Find us on Facebook