English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත ක්‍රියාත්මක විය යුතුය : OMP නිර්දේශයන් අතරට

පසුගිය 30 වැනිදා අතුරුදන් වුවන්ගේ කාර්යාලය (OMP) විසින් පැවැත්වූ අතුරුදහන් වුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම් උළෙලේ දී එහි සභාපති වන නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ලබන 05 වනදා ජනාධිපති වරයාට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු වාර්තාවට ඇතුලත් නිර්දේශයන් කීපයක් පිලිබඳ අදහස් දැක්වීය.

එම නිර්දේශයන් අතරට, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත ක්‍රමවත්ව හා විදිමතව ක්‍රියාත්මක විය යුතුය, වන්දි මුදල් ලබාදීම, යුක්තිය හා වගවීම, යන්න හා අතුරුදන්වූවන්ගේ නඩු කඩිනම් කිරීම සම්බන්දයෙන් වැනි කාරනා ඇතුලත් කර තිබෙන බවට එහිදී නීතිඥ වරයා පැහැදිළි කළේය.

එම වීඩියෝව පහතින්...


  




2018-09-03
Advertisement

Find us on Facebook