English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“පුජිත ජයසුන්දර මාර පුජාව හොඳට දන්නවා” 05 වැනිදා කොළඹට එන ජාතිවාදීන්ට බාහු අනතුරු අඟවයි!

“ඕනෑම අයෙක්ට අයිතිය තියෙනවා කොළඹට එන්න. එන්න හැබැයි ජාතිවාදය අවුස්සන්න එපා! දේපල විනාස කරන්න හදන්න එපා. පොලිසිය ඒවා බලාගෙන ඉන්නේ. අපි දන්නවා පොලිස්පති පුජිත ජයසුන්දර ගැන. එයා කව්රුත් කියන දේ අහන කෙනෙක් නෙමෙයි. ඔහු නීතිය හොඳට දන්නවා. එයා බාවනා කරලා ධර්ම යුද්ධයට ලැස්ති මිනිහෙක්. ඔහු මාර පුජාවත් හොඳට දන්නවා” යැයි ලබන 05 වැනිදා කොළඹට පැමිණෙන ජාතිවාදීන් හට වික්‍රමබාහු මහතා අනතුරු ඇඟවීමක් කළේය.

ඒ අද ඔහු ඒ බව ප්‍රකාශ කලේ ඔහුගේ කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවකදීය.

වීඩියෝව පහතින්...


  




2018-08-31
Advertisement

Find us on Facebook