English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන්වූ තැනැත්තන්ගේ දිනය සැමරීම සඳහා දෙමළ සිංහල පවුල් කොළඹට

අගෝස්තු 30 වන දිනට යෙදී තිබෙන අතුරුදහන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහනට සහභාගිවීම පිණිස දකුණේ සහ උතුරේ අතුරුදහන් වූ පවුල් වල ඥාතීන් අද කොළඹට පැමිණියා. දකුණෙන් සහ උතුරෙන් පැමිණි ඔවුන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී එකිනෙකා හමුවීමෙන් අනතුරුව එම එළිමහනේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් පාගමනින් වැඩසටහන පැවැත්වෙන ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණියේ අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඡායාරූප හා රජය ඔවුන්ට සාධාරණයක් කරන ලෙස කරුණු දක්වන පුවරුවද  රැගෙනය.

       

මෙම පාගමන අතුරුදහන්වූ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ මහතා මෙම වැඩසටහන සංවිධානය කල අතර, රජය විසින් මෙම දිනය රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට මෙසේ අදහස් දැක්වූයේය.


 




2018-08-30
Advertisement

Find us on Facebook