English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වූවන්ගේ වූ මාපියන් අගෝස්තු 30 වන දින කොළඹට

අතුරුදහන් වූවන්ගේ මාපියන් 2018 අගෝස්තු මස පස්වරු 2.00ට නෙළුම් පොකුණේ සිට ජයවර්ධන කේන්ද්‍රය දක්වා පාගමනින් ගමන් කිරීමට නියමිතය. ඔවුන් මෙසේ පාගමන් යන්නේ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් සංවිධානය කරන අතුරුදහන්වූවන්ගේ ජාත්‍යයන්තර දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලබන වැඩසටහනේ කොටසක් විදියටයි.

එදින පස්වරු 3.00 ට ජයවර්ධන කේන්ද්‍රයේදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වෙනු අතර, එහිදී අතුරුදහන්වූවන්ගේ කාර්යාලය විසින් මෙතුවක් ඔවුන් විසින් සිදුකරන ලද ගවේෂණයන් තුළින් සොයාගන්නා ලද කරුණු ඇතුළත් අතුරුවාර්තාවක් එළි දැක්වීමටද නියමිතය.




2018-08-28
Advertisement

Find us on Facebook