English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට පංච පුද්ගල කමිටුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේ ද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇත.

කථානායක කාර්යාලය නිවේදනය කළේ, අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයින් දේශපාලනඥයින් නොවන අදාළ ‍ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇති බව ය.




2018-08-25
Advertisement

Find us on Facebook