English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගලබොඩ සිරගෙට
   

සියළු චෝදනාවන්ට වරදකරු වූ ගලබොඩ අත්තේ ඥණසාරට අභියාචනාධිකරණය විසින් 19 වසරක සිර දඩුවමක් පමුණුවන ලද අතර එය වසර 06 කින් ගෙවී යාමට ඉඩ සැලසෙන සේ තීන්දුව ලබා දී ඇත.

සිර දඩුවම් නියම වූ ගලබොඩ අත්තේ ඥණසාර අද දින උසාවියට නොපැමිණි අතර අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතව සිටියි.




2018-08-08
Advertisement

Find us on Facebook