English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රටේ කීර්ති නාමයට හානිකරන තානාපතීන්ට මාරුවීම්!

විදෙස් තානාපතිවරු කිහිපදෙනෙක් කිහිප දෙනෙක් මාරු  කිරීමේ සූදානම්ක් ගැන ආරංචි මාර්ග සඳහන් කරයි. ප‍්‍රබල රටවල තානාපතිවරු කිහිප දෙනෙක්ම මේ තත්ත්වයට මුහුණ දෙනු ඇත. අමාත්‍යවරු කිහිප දෙනෙක්ගේ ඉල්ලීමක් මත මෙය සිදුවන බවත් වාර්තා වේ.

රටේ කීර්ති නාමයට හානි කර ලෙස හැසිරෙන තානාපතිවරුන් ගැන මේ මාරුවීම් වලට පාදක වනු ඇතැයි ද අදාළ තානාපතිවරුන්ට වහාම ලංකාවට පැමිණෙන ලෙස දන්වා ඇති ද ආරංචි මාර්ග පවසයි.

විගණකාධිවරයා විසින් මෙම තානාපති කාර්යාලවල විගණනයන් සිදුකිරීම ද මෙම විගණනයන් අනුව සොයා ගන්නා ලද මූල්‍ය අක‍්‍රමිකතාද මේ තත්ත්වයට හේතු වී ඇතියි වාර්තා වෙයි. මෙම මූල්‍ය කටයුතුවලට අදාල නිලධාරීන් ද වහාම ලංකාවට ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි විදෙස් අමාත්‍යංශ ආරංචි මාර්ග තව දුරටත් පවසයි.




2018-08-05
Advertisement

Find us on Facebook