English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අපි කලේ කළු ජුලියේ පීඩාව වල දැම්ම එක පමණයි - ලුෂන් බුලත්සිංහල

“ඕනෑම රටක විශාල යුද්ධයකින් පසුව එම ආතතීන්, පීඩාවන් නැති කරන්න විවිධ එන්නත් කිරීම් සමාජයට සිදු කළා. නමුත් අපේ රටේ එක සම්පුර්ණයෙන් අමතක කරලා, එම පීඩාව එහෙම්ම වල දැම්ම මිසක් එක නැවත මතු වෙයි කියන එක ගැන කවදාවත් කල්පනා කලේ නෑ.”

“කළු ජුලිය විසින් මීට අවරුදු 35 කට කලින් ඇති කරපු මහා බියකරු යුද්ධයෙන් හෙම්බත්වූ සමාජයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. කළු ජූලියේ රෝග නිධානය තාම ඉවර උනේ නෑ. ඒවා වරින් වර තැන් තැන් වලින් මතු වෙනවා. මෙවැනි යුද්ධයකින් හෙම්බත් වූ ජනතාවකට යම් කිසි ආකාරයකට මානසික පුනුරුත්තාපනය කිරීමේ වැඩපිලිවෙලක්වත් කරලා නෑ.”

83 ජූලි සිදුවීමට අවුරුදු 35 ක් පිරීම නිමිත්තෙන් අයිතිය වෙබ් අඩවිය ගෙන යන දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩසටහනට සම්බන්ධ ප්‍රවීණ නාට්‍යවේදී ලුෂන් බුලත්සිංහල මහතා එසේ අදහස් පළකළේය.

සම්පුර්ණ අදහස් පහතින්...


  




2018-07-21
Advertisement

Find us on Facebook