English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“මහින්දත් එක්ක නැගිටිමු කියපු අය දැන් ගෝඨාභයත් එක්ක බුදි” - චමීර පෙරේරා

“අද මහින්ද රාජපක්ෂටත් බැරි වෙලා තියෙනවා ගෝඨාභය එන එක නවත්තගන්න . තව ජනාධිපති උනොත් කොහොම තියේවිද? ජනවාරී 08 වෙනසින් පසුව නැවත රාජපක්ෂ කඳවුර පටන් ගත්තේ “මහින්ද සමඟ නැගිටිමු” කියල. දැන් එහෙම පටන්ගත්තු අය අවසන් කරන්න යන්නේ ගෝඨාභය එක්ක බුදියගෙන” බව චමීර පෙරේරා මහතා පැවසීය.

ඒ ඊයේ (19) කොළඹ පැවති සිවිල් සමාජ එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.  

තවද, “අපිට තියෙන සතුට තමයි වෙනස සැපද කියල අහන කට්ටියට කියන්න තියෙන්නේ ඔව් අපිට වෙනස සැපයි කියල තමයි.මොකද ජනවාරි 08 අපි කරපු මේ සමාජ පරිවර්තනය නිසා මහින්ද කඳවුරේ අයටම ප්‍රසිද්ධියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන්න හැකියාව ලැබිල තියෙන්නේ. එකයි අද කුමාර වෙල්ගමල, වාසුදේව නානයක්කාරලා, දයාන් ජයතිකල, ඔය විදියට කතා කරන්නේ.”

තවත් අදහස් පහතින්....


  




2018-07-20
Advertisement

Find us on Facebook