English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“හිඟන්නන්ට ගල් ගහල මරණ යුගයේ ආගමනය පක්ෂ අභ්‍යන්තරයෙනුත් එපා කියනවා” - සමන් රත්නප්‍රිය
පසුගිය පාලන සමයේ සමුළුවකට රාජතාන්ත්‍රිකයෝ එනකොට කොළඹ හිටපු හිඟන්නන්ට ගල් ගහල මරා දාපු, රාජ්‍ය ආරක්ෂාව යටතේ හිටපු සිරකරුවන් ඝාතනය කළ, පැසිස්ට්වාදී පාලනයේ නැවත ආගමනයට විරෝධය ඔවුන්ගේම පක්ෂය අභ්‍යන්තරයෙන්ම නැගී ඇති බවත්, එය ඉතාමත් හොඳ තත්වයක් බවත් පුරවැසි බලයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ අද කොළඹ පැවති සිවිල් සමාජ එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.   

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි අය විසින් පසුගියදා කල ප්‍රකාශයන් තුලින් පැහැදිලි වන්නේ නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී යුගයක් රාජපක්ෂ පාලනයකින් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් බවද, ඔහු එහිදී පැහැදිළි කළේය.

එම අදහස් පහතින්...


  




2018-07-19
Advertisement

Find us on Facebook