English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් කොමිසමත් මරණ දඩුවම එපා කියයි.


මරණ දඩුවම අපේ නීතියේ පැවතුනත් 1974 සිට වසර 34ක් තිස්සේ එය කි‍්‍රයාත්මක නොවීය. ලෝකයේ බොහෝ ශිෂ්ඨ රටවල් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවා ඇති අතර, ශී‍්‍ර ලංකාවත් එම මාවතේම යමින් මරණ දඩුවම සෑහෙන කලක සිට කි‍්‍රයාත්ම නොකිරීම සම්බන්ධව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ විශේෂ පැසසුමට ද ලක් විය.

මත්දව්‍ය උවදුර වේගයෙන් ප‍්‍රචලිත වීමට හේතු වී ඇත්තේ මත්දව්‍ය සම්බන්ධව මරණ දඩුවමට පාත‍්‍රවී සිටින අපරාධ කරුවන් බන්ධනාගාරය තුළ සිට එම ව්‍යාපාරයන් හි නියලීම බවට වාර්තා වීම නිසා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී මත්දව්‍ය සම්බන්ධව මරණ දන්ඩනයට ලක්වී සිටින අපරාධ කරුවන්ට නැවත මරණ දඩුවම ලබා දීමට තීරණය කළ බව වාර්තා විය.

මේ සම්බන්ධව විද්වතුන්, මානව හිමිකම් කි‍්‍රයාධරයන් ඇතුලූ බොහෝ දෙනා තම අප‍්‍රසාදය පලකර ඇති අතර, මේ සම්බන්ධව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද මෙම තීරණය වහා අත්හිටුවන ලෙස ඉල්ලා, මෙම තීරණය සම්බන්ධව තම කනස්සල්ල පලකරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම සම්පුර්ණ ලිපිය PDF තුලින්
 


 Download PDF

2018-07-16
Advertisement

Find us on Facebook