English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තිස් වසරකට පසුව බුලත්සිංහලයන්ගේ “වෙස් මූණ ගලවන්න” සුදානම් (VIDEO)

ලූෂන් බුලත්සිංහල අප හට සිටින ප‍්‍රවීන නාට්‍යවේදියෙක්. ටෙලිනාට්‍ය රචකයෙක්  අධ්‍යක්ෂකවරයෙක් හා දක්ෂ ගීත රචකයෙකි. ඔහු වසර තිහක නිහැඩියාවකින් පසුව නිර්මාණය කල “වෙස් මූණ ගලවන්න” වේදිකා නාට්‍ය ජූලි මස 12 හා 13 වෙනි දිනයන්හී සවස 7.00 ට ලයනල් වෙන්ටඩ් රගහලේදී රඟ දැක්වීමට නියමිතය.

සාලිය අසෝක මාලා පෙම්පුවත පසුබිම් කරගෙන වර්තමානයට අදාල වන අයුරින් නිර්මාණය කර ඇති මෙම නාට්‍ය සඳහා රංගනයෙන් දායකවන්නේ අලූත්ම නළුනිළියන් පිරිසකි. වර්තමාන සමාජ පරිසරය හා දේශපාලන පරිසරය සහ යුද්ධය විග‍්‍රහ කරන මෙම නාට්‍ය ශ්‍රී ලාංකීය වේදිකාවට අලූත්ම අත්දැකීමක් වනු ඇත.

මෙම නිර්මාණය කිරීම සඳහා පාදක වූ පසුබිම සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය ඔහු සමඟ කළ සාකච්ඡාව පහතින්...


  




2018-07-11
Advertisement

Find us on Facebook