English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මට ආයුදත් එක්ක ගණුදෙනු නෑ, ආත්මාරක්ෂාවට කුරුඳු පොල්ලක් ගත්තොත් ඇරෙන්න” - මංගල සමරවීර

“...නාමල් කියනවා දකුණේ පාතාල සිද්ධියේ අවි ආයුධ මගේ කියල...නමුත් මට ආරංච්යි නාමල්ගේ බාප්පා කෙනෙකුත් කියනවා, මංගල නම් ඕවට අත තියන්නේ නෑ කියල.... හතුරොත් දන්නව මිතුරොත් දන්නවා අවිආයුද කාරයෝ එක්කවත් ආයුද එක්කවත් කවදාවත් කිසිම මගේ සෙල්ලමක් තිබුණේ නෑ කියල. බැරිම උනොත් කුරුඳු පොල්ලක් අතට ගත්ත විතරයි...එකත් ආත්මාරක්ෂාවට ”  

“ලංකා ඉතිහාසේ පාතාලෙත් එක්ක වැඩකරපු ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂලාගේ තරම් තිබුණේ නෑ. පාතලෙන් වැඩ ගත්තට පස්සේ අන්තිමට ඒ අයව පොලිසිය ලවා මැරෙව්ව.” යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 30 වනදා මාතර දී නිදහසේ වේදිකාව විසින් සංවිධානය කල “ප්‍රජාතන්ත්‍රවාදයට සමුදෙමුද” මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමින් කියා සිටියේය.

එම අදහස් පහත වීඩියෝවෙන්...


  




2018-07-02
Advertisement

Find us on Facebook