English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“පහුගිය කාලේ මම ජනාධිපතිතුමාව පට්ට ගැහුවා..හැබැයි එක කෝල් එකක් ආවේ නෑ....මොකද දැන් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලනවා” - අමිල හිමි
“....පසුගිය කාලේ මම මෛත්‍රීපාල ජනාධිපතිවරයාව පට්ට විවේචනය කළා, නමුත් එක කෝල් එකක් අවේ නෑ තෝව මරණවා කියල. පොළොන්නරුවෙන් අවෙත් නෑ, රජ ගෙදරින් අවෙත් නෑ.අරලියගහ මන්දිරෙන් ආවෙත් නෑ, අඩුම තරමින් ප්‍රාදේශීය මංත්‍රී වරයෙක්ගෙන්වත් අවේ නෑ. එදා කිව්වනම්... සුදු වෑන් එකේ යන්නේ.. මොකද දැන් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලනවා” යැයි දඹර අමිල හිමියන් පවසයි.

උන් වහන්සේ මේ අදහස් පැවසුවේ අද මාතර පැවති "නිදහසේ වේදිකාව" විසින් සංවිධානය කරනු ලැබූ "ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමුද...? "මැයෙන් වූ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය මාතර, නුපේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී අද (30) පැවැවූ අවස්ථාවේදීය....

එම අදහස් පහතින්.....

   


2018-06-30
Advertisement

Find us on Facebook