English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"පොලිස් නිලධාරීන්ගේ දැඩි ආතතිය වධහිංසා සිදුකිරීමට බලපාන ප්‍රධාන හේතුවයි." - අචාර්ය අනුෂා එදිරිසිංහ

“කැළණි විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු කල පර්යේෂණයක නිගමනය වූයේ පොලිස් නිලධාරීන් පත්වෙන ආතතිය වධහිංසා සිදුකිරීමට බලපාන බවයි. එය සියයට අසූඅටක (88%) ප‍්‍රතිශතයක් පමණ වෙනවා. මේ ආතතිය සැකකරුවෙක් වින්දිතයෙක් බවට පත් කිරීමට පොලිස් නිලධාරියෙක් පෙළඹෙන්න පුළුවන්” යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ හා බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ පාඨමාලා උපදේශක ආචාර්ය අනූෂා එදිරිසිංහ පවසයි.

ඒ 2018 ජූනි 25 සිට 30 දක්වා යෙදෙන වධහිංසාවට එරෙහි සතියට සමගාමීව “වදහිංසාව වැලැක්වීම සඳහා පොලිස් නිලධාරීන් සතු පුහුණුව ප්‍රමාණවත්ද...?” යන්නෙන්  ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේදීය.

එම සාකච්ඡාව පහතින්...


  




2018-06-20
Advertisement

Find us on Facebook