English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“රංජිත් සොයිසා දෙකයි පනහේ නපුංසකයෙක්, සිසිර ජයකොඩි අපෘෂ්ඨ වංශිකයෙක්, වැරැද්ද මුන්ගේ දෙමාපියන්ගේ” - දඹර අමිල හිමි

“රන්ජිත් සොයිසා දෙකයිපනහේ නපුංසකයෙක්, ඍන යන්නේ, සිසිර ජයකොඩි අපෘෂ්ඨ වංශිකයෙක්, මේ යක්කුන්ගේ අම්මල හරියට මුංව කොන්ද ඇතුව හදල නෑ. දෙමව්පියන් තමයි සම්පුර්ණ වැරැද්ද කරලා තියෙන්නේ. කශේරුකාවක් නැතුව වැදගත් මිනිස්සුන්ට හැංගිලා චෝදනා කරන්නේ ඒ හින්දයි.”යනුවෙන් පසුගියදා දඹර අමිල හිමියන් ඔවුන්ගේ පලු ඇරියේය.

ඒ රංජිත් සොයිසා හා සිසිර ජයකොඩි යන මංත්‍රී වරු දෙදෙනා විසින් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් බැඳුම්කර සිද්ධියට අදාලව අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට නැගු චෝදනාවට පිළිතුරු ලබා දීම සඳහා කැඳවා තිබු මාධ්‍ය හමුවේදීය.


 




2018-06-16
Advertisement

Find us on Facebook