English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ඔල්මාද කාරයෙක්ට එරෙහිව බැංකු හොරෙක් එක්ක හරි මම සටන් කරනවා” බාහු කියයි.
“හුඟක් අය මගෙන් අහනවා... ඔයා රනිල් වික්‍රමසිංහට ඔච්චර කතා කරන්නේ ඇයි.. ඒ මිනිහ බැංකු හොරෙක්නේ කියල. බැංකු හොරෙක්ද කියන්න මම දන්නේ නෑ. බැංකු හොරකන් කරනව කියන්නේ තුට්ටු දෙකේ පොඩි වැඩක්. ජාති වාදී ඔල්මාදේ කියන්නේ මහා භායනක දෙයක්. ඉතිං මම ඔල්මාද කාරයෙක්ට විරුද්ධව, හොරෙක් එක්ක හරි වැඩකරන්න මම සුදානම්.”

අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා එම අදහස් පලකලේ ඊයේ “අතුරුදන්වූවන් සොයා බැලීමේ කමිටුව විසින් අතුරුදන්වූවන් පිලිබඳ සාකච්ඡාවක් කොළඹ CSR ශාලාවේදී පැවැත් වූ අවස්ථාවේදීය. මේ සඳහාසුන්දරම්  මහේන්ද්‍රන්, ගාමිණි වියන්ගොඩ, ආචාර්ය ජෙහාන් පෙරේරා යන අයද සහභාගී විය.

එම වීඩියෝව පහතින්...

  


2018-06-08
Advertisement

Find us on Facebook