English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“විලියම් ගොපල්ලව හා ජේ ආර් ජයවර්ධන පන්නයට අතර මැද ජනාධිපතිවරයෙක් 20 න් බිහිවෙනවා” - ගාමිණි වියන්ගොඩ

“ඇත්තටම 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක්ම නෙමෙයි, එකේ තියෙන යම් යම් විධායක බලතල ඉවත් කිරීමක්. එකයි අපි කියන්නේ විලියම් ගොපල්ලවගේ ජාතියෙවත්, ජේ ආර් ජයවර්ධනගේ ජාතියෙවත් නොවන ඒ දෙදෙනාට අතරමැදි ජනාධිපති වරයෙක් බිහි කිරීම තමයි මේ හරහා සිදු කරන්නේ.” යැයි. පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

තවද, “ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා හැම පැත්තකින්ම කාලෝචිතයි. ඔවුන් තමයි පළමු වතාවට මෙම ක්‍රමය අහෝසි කරනවා යැයි ලිඛිත පොරොන්දුවක් රාජ්‍ය නායිකාවකගෙන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට සැබෑ අයිතියක් තියෙනවා මෙම සංශෝධනය ගෙන්න. නමුත් මේ සංශෝධනය ගෙන ආ යුතුව තිබුණේ දන් ඉන්න ජනාධිපතිවරයායි. මොකද ඔහු බලයට ආවේම මේ කාරනාව මුල් කරගෙන”  

තවත් අදහස් පහත වීඩියෝවෙන්...


  




2018-05-31
Advertisement

Find us on Facebook