English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුළු ජනතාවගේ අයිතීන් විධායක ජනාධිපතිවරයෙක් යටතේ ආරක්ෂාවනවා යැයි කීම මිත්‍යාවක් - නීතිඥ ජාවෙඩ් යූසුෆ්

සුළු ජනතාවගේ අයිතීන් විධායක ජනාධිපතිවරයෙක් යටතේ ආරක්ෂාවනවා යැයි කීම මිත්‍යාවක් බව නීතිඥ ජාවෙඩ් යූසුෆ් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දා ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනය ගැන තමන්ගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසි බලය විසින් පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.

මෙම  ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ (30) කොළඹ 10, සාමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවත් විය.

තවදුරටත් එය පැහැදිලි කළ යූසුෆ් මහතා වැඩි වශයෙන් සුළු ජනකොටස් අනාරක්ෂිත භාවයට පැමිණ ඇත්තේ විධායක ජනාධිපතිධූරය පැවති කාලයේදී බවත් පැවසීය. කිසිඳු අවස්ථාවක විධායක ජනාධිපති බලතල තුලින් සුළු ජනකොටස් ආරක්ෂා කිරීම සිදු කළ නොහැකි වී යැයිද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඔහු දැක්වූ සම්පුර්ණ අදහස් පහතින්...


  




2018-05-31
Advertisement

Find us on Facebook