English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අදීන පුවත්පත් කලාවක පිහිට රටට අවශ්‍යම මොහොතක්! - නිශ්ශංක දිද්දෙණිය

“රටේ ප්‍රශ්න තේරුම් ගන්නා අදීන පුවත්පත් කලාවක පිහිට අවශ්‍ය වෙලා තියෙන මොහොතක් තමයි මේ ගෙවෙන්නේ. යතාර්ථය දකින අවංක මාධ්‍යවේදීන්ට සිද්ධ වෙනවා පුවත්පත් හිමිකරුවන්ගේ ආකල්ප වලට නම්‍යශීලී වන්නට. ඒ නිසා “අනිද්දා” වැනි පුවත්පතක වටිනාකම දැනෙන්නේ අන්න ඒ නිසයි.” යැයි ප්‍රවීණ කලාකරු නිශ්ශංක දිද්දෙණිය මහතා පවසයි.

ඔහු එම අදහස් “අයිතිය” වෙබ අඩවිය වෙත පැවසුවේ පසුගිය 27 වනදා අනිද්දා පුවත්පත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. තවත් අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-05-01
Advertisement

Find us on Facebook