English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කලාවට නොකැපෙන පිටුවක් පෙරලන්නට “අනිද්ද” ට හැකි නම්! - චන්ද්‍රගුප්ත තේනුවර

“දේශපාලනික හා සමාජීය තත්වයන් ගැන උනන්දු වන්නෙක් හැටියට ලංකාවේ පත්තර කලාවේ විශේෂයෙන්ම කලාව වෙනුවෙන් නොකැපෙන පිටුවක් පවත්වා ගෙනයාමේ හැකියාව තියෙන්නේ කේ ඩබ් ජනරංජන ප්‍රමුඛව වැඩක් කලොත් පමණයි.”  

“අද ඕන තරම් පත්තර තියෙනවා, නමුත් සැබෑ ලෙස මාධ්‍ය භූමිකාව හඳුනාගත් පත්තර තමයි අඩු. ජනමාධ්‍ය වේදීයාගේ වගකීම හා වගවීම හඳුනාගත් අය ඉන්න පත්තරත් අඩුයි. ඒ අතින් ගත්තම “අනිද්දා” කණ්ඩායම ගැන විශ්වාසයක් තබන්න පුළුවන්” යැයි ප්‍රවීණ කලාකරු චන්ද්‍රගුප්ත තේනුවර මහතා “අනිද්දා” පුවත් පත එලි දැක්වීමේ අවස්තාවට සහභාගී වෙමින් “අයිතිය” වෙබ් අඩවියට පැවසීය.

තවත් අදහස් පහත වීඩියෝවෙන්...


 




2018-04-29
Advertisement

Find us on Facebook