English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අනිද්දා” කියන්නේ භය, පක්ෂපාතීත්වය නැති පත්තරයක් - කේ ඩබ් ජනරංජන

“අනිද්දා” කියන්නේ සාමුහික වෑයමක ප්‍රථිපලයක් වගේම පසුගිය කාලය පුරාම සිංහල,දෙමළ හා මුස්ලිම් සහෝදරත්වය අගය කරන එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙසට ජීවත් වීමට අපේක්ෂා කරන මිනිසුන්ගේ හඬක් බවත්, භය හා පක්ෂපාතීත්වයෙන් තොර පත්තරයක් බවට “අනිද්දා” පත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවද එහි ප්‍රධාන කතෘ කේ ඩබ් ජනරංජන මහතා අද “අනිද්දා” පුවත්පත එලි දැක්වූ අවස්තාවේදී “අයිතිය”ට පැවසීය.   

“සමාජ මාධ්‍ය ජාල හා විද්‍යුත් මාධ්‍ය ජාල ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙලා තිබෙන මොහොතක මුද්‍රිත පුවත්පතක් ගැන බොහෝ අය සක පහල කරනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ තවමත්, මතවාදීමය වශයෙන් රට වෙනස් කිරීමට හැකියාව තිබෙන, මත ගැන සංවාද කරන මේ රටේ බුද්ධිමත් ජනතාවට අතට අරගෙන කියවන පත්තරේක වටිනාකම තවමත් එහෙමම තියෙනවා කියල.”

“ඒ හිඩැස පුරවමින්, අනිත් අය නොකියන දේ ජනතාවට කියන්න ඒ අභියෝගය ජයගන්න තමයි අනිද්දා ඔබ ඉදිරියට ඇවිත් තියෙන්නේ “ යැයි ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

එම අදහස් පහතින්...


 




2018-04-27
Advertisement

Find us on Facebook